නොමියෙන සෙනෙහස
දැනි සෙනෙහසට පණ පෙව් ජීවිත අඹරේ
මගෙ සුදු මැණික නුඹ විය දියබිඳ කතරේ
ගත අඩපනව මියැදෙන අනියත සසරේ
විඳි පෙම් සුවඳ සුරැකිව ඇත හද ගැඹරේ
දරු මුණුබුරන් හා සතුටින් ගත කෙරුව
කල අවසන්ය උන් හට ඇත ලොව හුරුව
අප හට අපව හිමිවිය සෙනෙහස දැරුව
යමු ඉදිරියට පැදගෙන යලි දිවි ඔරුව
~~ ලියෝනි අමරතුංග හැමිල්ටන්~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
No comments:
Post a Comment