~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
හදවතෙහි තෙරපෙන සිතිවිලි ගිලිහී විත්, පත් ඉරුවක් මත මෙසේ දැහැන්ගත විය.
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/ බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.
හිත තුළ තෙරෙපෙයි රහසක් ......
නිදි නැති රෑ තුන්යම නෙතු බොඳ කර දුක වින්දා
යලි හෙට දිනයෙත් හමුවී දොඩමළු වෙන හින්දා
හිත තුළ තෙරපෙයි රහසක් කිවයුතු දැයි මන්දා
හිරු පිබිදෙන උදයේ දුටු රුව මා මන බැන්දා
~~ ලියෝනි අමරතුංග, හැමිල්ටන් ~~