ශ්‍රී ලංකා
සුපසන් හිරු අතරින් ලොව දිලෙමින් සිට පොරණේ
විකුමන් කළ නිරිඳුන් ගුරු ඇදුරන් දිනු නිතිනේ
බටයන් දිවි ගෙවමින් යුධ කරමින් රැකි බැවිනේ
අභිමන් තෙද පතුරන් අද සිහළුන් හෙළ දෙරණේ
( තෙනෙත් ඡන්දසට අයත් කමලා විරිත ඇසුරෙන් )
විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..
ස න ද න බ ස මේ
සගණින් සයෙන් සය යති
කමලා නම් විරිත් වේ
නිදසුන් මෙසේ දන්නේ.
ස න ද න බ ස මේ
සගණින් සයෙන් සය යති
කමලා නම් විරිත් වේ
නිදසුන් මෙසේ දන්නේ.
~~ ලියෝනි අමරතුංග හැමිල්ටන් ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦

බොහොම ස්තුතියි අසජ. ඔයා ඉතින් හැමදාමත් ම්ගේ නිර්මාණ අගය කරනවානෙ.
ReplyDelete