Friday, July 15, 2022

ඇසුනිද රහස

රහස ඇසුනිද මගෙ හිමි සඳට

 


ඇසල සඳට සුමට
බිඳුනි ගණ අඳුර අවට
පැවසු සෙනෙහෙ දවට
රහස ඇසුනිද මගෙ හිමි සඳට

( මහපියුම් විරිත අසුරෙන් )

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

3 comments:

  1. ✍️💔කයිය කියෝපුහාම මතක් උනේ.... දීපිකාගේ රාත්‍රිය වී සිංදුව. ඇයි කියලා නම් නොදනී

    ReplyDelete
    Replies
    1. https://kavisandalla.blogspot.com/2022/07/blue-my-mind.html

      Delete
    2. බොහෝම ස්තූතියි නමි තුමෝ.. මොකක් හරි සමානකමක් දැනෙන්න ඇති නේද?

      Delete