රහස ඇසුනිද මගෙ හිමි සඳට
ඇසල සඳට සුමට
බිඳුනි ගණ අඳුර අවට
පැවසු සෙනෙහෙ දවට
රහස ඇසුනිද මගෙ හිමි සඳට
( මහපියුම් විරිත අසුරෙන් )
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
හදවතෙහි තෙරපෙන සිතිවිලි ගිලිහී විත්, පත් ඉරුවක් මත මෙසේ දැහැන්ගත විය.
✍️💔කයිය කියෝපුහාම මතක් උනේ.... දීපිකාගේ රාත්‍රිය වී සිංදුව. ඇයි කියලා නම් නොදනී
ReplyDeletehttps://kavisandalla.blogspot.com/2022/07/blue-my-mind.html
Deleteබොහෝම ස්තූතියි නමි තුමෝ.. මොකක් හරි සමානකමක් දැනෙන්න ඇති නේද?
Delete