ආදර යහළු යෙහෙළියනේ..
සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....
ඔබගේ රසවින්දනය සඳහා මගේ පන්හිඳෙන් හැඩවූ " සඳලතා " කවිකතාව, මගේ මුතුරියක් වන රසාදරි මෙන්ඩිස් ගේ තෙලිතුඩෙන් හැඩවී නව මුහුණුවරකින් ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙමි.
ස්තුතියි.
👉 1 කොටසට
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦

මඟ බලාගෙන ඉන්නවා.
ReplyDeleteහරි ඉක්මනට එන්නම් කෝ
Delete