හාදු වැස්සක්
හුදකලා වී සිටින ඔබ දැක පැමිණියෙමි ලඟටම හෙමින්
හිතුන පුදනට හාදු වැස්සක් ඔබේ වත කමලට පෙමින්
බැලිමි වට පිට පසක් කෙරුමට නොමැති බව කිසිවෙකු එමින්
දිනකරත් සැඟවිලා හිමිහිට ඉත සිතින් අනුබල දෙමින්
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦

අපූරුයි ....
ReplyDeleteබොහෝම ස්තුතියි.
Delete😍. හ්ම්ම් දැක්කද එයාව. 🙈
ReplyDelete