Tuesday, October 20, 2020

හාදු වැස්සක්

 

 
හාදු වැස්සක් 

හුදකලා වී සිටින ඔබ දැක පැමිණියෙමි ලඟටම            හෙමින්
හිතුන පුදනට හාදු වැස්සක් ඔබේ වත කමලට              පෙමින්
බැලිමි වට පිට පසක් කෙරුමට නොමැති බව කිසිවෙකු    එමින්
දිනකරත් සැඟවිලා හිමිහිට ඉත සිතින් අනුබල              දෙමින්

~~ ලියෝනි අමරතුංග ~~

3 comments: