Thursday, August 6, 2026

සෙනෙහසේ විරාජිත ගමන

 







'සෙනෙහසේ විරාජිත ගමන' 

වරෙක නිදහස් ආරෙකට හා තවත් වරෙක විරිතට මගේ හිතේ උපදින අදහස් කවියට නගන අතරම.., සුපුරුදු පරිදි තවත් රසබර කවි කතාවක් රැගෙන ඉතා නුදුරේම ඔබ හමුවට එන්නයි මගේ මේ වෑයම. 

මේ වනවිට මා මනසේ උපන් කතා කිහිපයක් ම කවියට නගා ඇති බව දන්වන්නේ ඉතා සතුටිනි. ඔබගේ කැමැත්ත පරිදි පහත පෙන්වා ඇති ලින්ක් මඟින් එම කතා මුල් සිට අගට එක දිගට රස විඳින්න හැකියි. 

කවි කතාව 👉 සඳලතා 
කවි කතාව 👉 අලුත ගෙනා මනමාලි 
කවි කතාව 👉 දෝණි 

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

10 comments:

  1. සුබ පැතුම්! සාර්ථක වේවා!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සුපුරුදු ලෙන්ගතුකමින් මට ලබා දෙන සහයෝගයට. සහ සුබ පැතුම් වලට.🙏

      Delete
  2. ඔබේ මේ නිර්මාණාත්මක උත්සාහයට මගේ සුභ පැතුම්. කවි එකතු කරලා, ඒවාට කාලය සහ හදවත යොමු කරලා ඉදිරිපත් කරන එක ඇත්තටම වටිනා දෙයක්.

    වෙලාව අරගෙන මේ කවි ටික කියවන්නම්. සමහර කවි මම කලින්ම කියවලා තියෙනවා, ඒවාට කමෙන්ට් කරලත් තියෙනවා. ඒත් නැවත වතාවක් නිදහසේ කියවලා ඒවායේ අදහස සහ හැඟීම තේරුම් ගන්න බලන්නම්.

    කවියක් කියන්නේ වචන ටිකක් විතරක් නෙවෙයි, ඒක ඇතුළේ තියෙන හැඟීම, අත්දැකීම සහ සිතුවිල්ලත් වැදගත්. ඒ නිසා මෙවැනි නිර්මාණ අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මයියා සුපුරුදු ලෙන්ගතු කමින් ඔබ ලබා දුන් ප්‍රතිචාරය ට. ඔව් ඉතින් මම වගේ තාමත් කවියේ මූලික අවධියේ සිටින කෙනෙකුට මේක ලේසි පහසු වැඩක් නෙවී තමා. ඒත් මුලු හදවතින්ම කවියට ආදරය කරන මගේ ඉදිරි ගමනට ඔබලා ගෙන් ලැබෙන මේ සහයෝගය ඉතාම අගේ කොට සලකමි. 🙏

      Delete

      Delete
  3. ඒවා ඔක්කොම කියෙව්වනේ අපි . අලුත් එකත් පටන් ගමු

    ReplyDelete
    Replies
    1. ඔව්. මම දන්නවා එදා ඉඳලාම සුපුරුදු ලෙන්ගතුකමින් මා සමඟ සිට මට අත්වැලක් වූ ඔයාල මගේ පරන කවි හැම එකම කියවලා තියෙනවා සහ ඒවාට ඉතා වටිනා ප්‍රතිචාර මඟින් මට මහඟු ලෙස උපකාරී වෙලා තියෙනවා කියලා.
      අතරමඟ එන කෙනෙකුටත් කියවා රසවිඳින්න පහසු වෙන්නයි පරන කවි කතා වල ලින්ක් දැම්මේ.
      බොහෝම ස්තූතියි මේ ලබා දෙන සහයෝගයට. 🙏

      Delete
  4. සුබ පැතුම්! සාර්ථක වේවා! x 2

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සුපුරුදු ලෙන්ගතුකමින් මට ලබා දෙන සහයෝගයට. 🙏

      Delete
  5. ජය 🎉. කවි ලියවිලි අස්සෙ, කලින් කස්ටියගෙ ඉල්ලීමක් ආයෙ මතක් කරන්ට හිතුන හිටං. කෙටි කතාවකුත් ලීවොත් 😁

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරය ට නමී. මීට කලින් මම පුන්චි කතා කීපයක් ලියුවා. 'හිතේ දුකට එතකොට කවි ලියැවෙනවා' කියන ලේබලය යටතේ.. මම ඉතින් ඔබලා තරම්ම ලියවිල්ලට දක්ශ නෑ නේ. ඒත් නිවාඩු පාඩුව කියවලා බලලා මට එයන්නකෝ ඒව සාර්ථක ද කියලා. එතකොට මම නිතරම එහෙම ලුයන්න ගන්නම්.

      Delete