Sunday, December 28, 2025

මැණිකේ සඳවත

සුළගේ කෙහෙරැලි දානා,     නැළවිල්ලක්

දැකලා හදවත පානා,        කැළබිල්ලක්

දසතේ සිතිවිලි ධාරා,           විසිරිල්ලක්

නොමැතේ මට නම් ආයේ,  සැනසිල්ලක්

මැණිකේ සඳවත කිම්දෝ,  ලතැවෙන්නේ

සදලා අතු පැල බැද්දේ,      සැඟවෙන්නේ

අතුරා සෙනෙහස රිස්සේ,    තනිවෙන්නේ

දැනෙනා හැඟුමන් සිත්සේ,     විඳගන්නේ

( රැදි ඡන්දස අයත් බහසුරුවිදඹ විරිත ඇසුරෙන් )

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.

No comments:

Post a Comment