පැතුම
සීත මීදුම් සුළඟ අතරින් සෙමින් සවනට කොඳුරලා
කීව රස පෙම් කතා එසඳෙහි තාම හදවතෙ සිරවෙලා
රෑක සිහිනෙන් පාවෙලා විත් යහන අද්දර සැතපිලා
ආස හිතෙනව යලි ගයන්නට නොගැයු ගීතය ගුලිවෙලා
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
No comments:
Post a Comment