නුඹ ගැන මතකය මා දවයි නිරතුරු ....
හද ඉකිළමින් තරු මුතුමල් විලසින්නේ
ඉනු උණු කඳුළු කැට දෙකොපුල් සිපගන්නේ
සඳ පිණි දහර වැද පියුමන් දිළිසෙන්නේ
නුඹ ගැන මතක නෙතු දවමින් වැළපෙන්නේ
~ ~ ලියෝනි අමරතුංග ~ ~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
සඳ පිණි දහර වැද පියුමන් දිළිසෙන්නේ
ReplyDeleteබොහෝම ස්තූතියි අනුරුද්ධ.
ReplyDelete