කවිය නුඹ
කවිය නුඹ මා දමා යනු මැන ඉතින් ඈතක පියඹලා
පුදන සෙනෙහස ඉවුරු බිඳගෙන එනු දැනෙයි මන් මත්වෙලා
නිතර තුරුළුව ඉන්නෙ කෙලෙසක මම ඔහුගෙ දිවියම වෙලා
උප නුපන් මතු භවේ හමුවෙමු ලොවේ සදහට හිමිවෙලා
~ ~ ලියෝනි අමරතුංග ~ ~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
කවිය නුඹ මා දමා යනු මැන ඉතින් ඈතක පියඹලා
ReplyDeleteබොහෝම ස්තූතියි අනුරුද්ධ.
Delete