Wednesday, July 21, 2021

පැතුම

 

පැතුම 

දෙනෙත උහුලන උණු කඳුළු පෙර මඟ බලන සඳ  බොඳවෙලා
හඬමි මතකයෙ ලැගුම් ගත් ඉමිහිරි අතීතය             සිහිවෙලා
විඳිමි රැය දුටු සිහිනයෙන් ගෑ සුවඳ තුරුළට             ගුලිවෙලා
 දිනෙක සැනසෙමු සුව කැදැල්ලක නොයන කිසිදින  සැඟවෙලා  

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

පින්තූරය සැකසුම ප්‍රියන්ත ඩෙනිල් විසිනි. බොහොම ස්තුතියි ප්‍රියන්ත.

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 



2 comments: