Saturday, August 7, 2021

ඉවසිලි සිත

 


 ඉවසිලි සිත

කෙලෙස දුක ඉවසමිද හදෙහි දොරගුළු       වසා
මතක පොත අතර මඟ පිටු පෙරළ තැබු    ලෙ
සා
කඳුළු බිඳු නෙත රැඳෙයි තනි නොතනි බව  නසා
නිහඬ බව විඳ ගනිමි අපි අපිට දුර            නිසා

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

No comments:

Post a Comment